අදම ලියාපදිංචි වන්න

දවස් 7 ක් වැනි කෙටි කාලයක් ඉංග්රීසි ඉගෙන ගැනීමට ප්රමාණවත් යැයි ඔබ සිතනවාද?
ක්ෂණික ඉංග්රීසි ප්රායෝගික නැති බව අප කවුරුත් දන්නවා.
—————————————-
වසර 13 ක් පාසල් කාලය තුල ඉංග්රීසි ඉගෙන ගත් නමුත් තවමත් ඉංග්රීසි නොහැකිද? එය එසේ නම් එය ඔබේ දුර්වලකමක් නොව ඉගෙන ගත් ක්රමයේ වැරද්දකි.
අප ඔබට හඳුන්වාදෙන Day-to-Day English පාඨමාලාව මඟින්, ඔබට නිවැරදිව සහ ආරම්භක මට්ටමේ සිට ඉංග්රීසි භාෂාව සෑම පැත්තකින්ම හොඳින් අවබෝධ කර ගන්නට හැකියාව ලබා ගත හැක. ප්රවීන භාශා පුහුණුකරුවන් මෙහයවන මෙම පාඨාමාලාවෙන්,ඔබේ ඉංග්රීසි කුසලතාවය වැඩි දියුණු කරගනිමින්,ඔබගේ වෘතිමය සාර්ථකත්වය ද ලඟා කරගැනීමට පිටුවහලක් ලබා ගැනීමට හැකි වනු ඇත.
මෙය මාස 03 පාඨමාලාවක් වන අතර ඒ සඳහා ඔබ ආයෝජනය කල යුත්තේ 5000.00 ක් වැනි මුදලකි. පාඨමාලාව අවසානයේ ඇගයීම් පරීක්ෂණයකින් ( Assessment Test ) පසුව වටිනා සහතික පතක් ද ඔබ හට මෙමඟින් පිරිනැමේ.
………………………………….
මේ පාඨමාලාවෙන් ඔබට ලැබෙන දේ:
✔️ නිවැරදි ව්යාකරණ සහ වචන මාලා පුහුණුව
✔️ උච්චාරණය සහ කථන අභ්යාස
✔️ සවන් දැක්වීමේ පුහුණුව
✔️ කියවීම සහ අවබෝධය වැඩි දියුණු කිරීම
✔️ ලිවීමේ කුසලතා ශක්තිමත් කිරීම
✔️ Cambridge විභාග සදහා මග පෙන්වීම
Day-to-Day English පාඨමාලාව කා සඳහාද?
✅ මුල සිට ඉංග්රීසි ඉගෙන ගැනීමට අපේක්ෂා කරන සිසුන්
✅ උසස් අධ්යාපනය හදාරන සිසුන්
✅ වෘත්තීය දියුණුව අපේක්ෂා කරන වෘත්තිකයන්
ඉංග්රීසි ඉගෙන ගැනීමේ සහ හරියට ඉගෙන ගැනීමේ වෙනස වටහා ගන්න අදම Day-to-Day English පාඨමාලාවට එක්වන්න!
 
 
 

Day to Day English

We have designed a very special English Language proficiency program for learners who are waiting for G.C.E (O/L) results. Why our program special should be explored. We do not offer just an English class. Our product is a combination of teaching and coaching, thus, enabling the learners to achieve high level of efficiency.

We cover all four basic areas of the language viz Speaking, Listening, Reading and Writing as well as train the learners on how to use them practically. Once the student successfully completes the program, the student shall even sit for international language proficiency tests such as Cambridge exams. The student will walk out from us as one with strong foundation in the language. Our teachers are well qualified and use the language in their day to day lives. They are professionally qualified to guide the learners

Duration – 04 Months

 Weekends/ Weekdays | Hours – 60|
  • Suitable for any age 
  • Individualized approach
  • Ability to follow at flexi hours
  • Personal coaching 
  • One to one attention & flexible duration
English Course Strcture